අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියන් අපවත් වෙයි

Date:

අනුරාධපුර අටමස්ථානාධිපති, ආචාර්ය පල්ලේගම සිරිනිවාස හිමියන් අපවත් වී තිබේ.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (18) රාත්‍රියේ උන්වහන්සේ මෙසේ අපවත් වී ඇති අතර අපවත් වනවිට එහිමියන්ගේ වයස අවුරුදු 69 කි.

එහිමියන්ගේ ආදාහන කටයුතු පිළිබඳ පසුව දැනුම් දෙනු ඇති.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...