මහනායක හිමිවරු පාර්ලිමේන්තු වැඩලා පාර්ලිමේන්තුවේ අප්පුහාමිලාට සිවුරු අන්දලා බණ කියන්න යවන්න ඕනේ (VIDEO)

පක්ෂ විපක්ෂ සියලු දෙනා කළ යුත්තේ ජාතික ආර්ථික ප්‍රතිපත්ති සකස් කර ඒ අනුව කටයුතු කිරීම මිස බුදුදහම අල්ලාගෙන පාර්ලිමේන්තුවේ ධර්ම දේශනා කිරීම නොවන බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසුවේය.

මහනායක ස්වාමීන් වහන්සේලාට පාර්ලිමේන්තුවට වැඩම කර පාර්ලිමේන්තුවේ සිටින අප්පුහාමිලාට සිවුරු අන්ද බණ කීමට යැවිය යුතු වන බවද ඔහු සඳහන් කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට සිට මාර්ග 7ක නව මෙට්‍රෝ බස් රථ 104ක් ධාවනයට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:හෙට (29) සිට බස්නාහිර පළාතේ මාර්ග 7ක්...

මහ බැංකුව විසින් දියත් කරන ලද අදෘශ්‍යමාන යුද්ධය

(ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා විසින් 2026.09.28 දින Daily FT...

අධික වර්ෂාවත් සමඟ දුම්බර නකල්ස් රක්ෂිතයේ දියඇලි අලංකාර ලෙස සක්‍රීය වෙයි!

නදීක දයාබණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත්...

ඉරානය රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් අවධාරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...