අසත්‍ය පතුරවන්න එපා – අමාත්‍ය කංචන විජේසේකර

Date:

කොළඹදී පැවැත්වෙමින් තිබෙන මාධ්‍ය හමුවකදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ, පැය 10ක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇතැයි කරන ප්‍රකාශ අසත්‍ය බවයි.

විදුලි ඉංජිනේරුවන් ඊයේ කළ අනතුරු ඇගවීමට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ය.

ඔහු කියා සිටියේ නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන ඔවුන්ට එරෙහිව උපරිම නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ත්‍රස්ත සංවිධානයක් ලෙස වෘත්තීය සමිති වලට ක්‍රියාකළ නොහැකි බවද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ ගල් අඟුරු ප්‍රමාණවත් නොවන්නේ නම් විකල්ප බලාගාර ඇති බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් කොටුව අධිකරණයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රුපියල් ලක්ෂ 166ක මහජන දේපල අවභාවිතා කිරීමේ...

නාමල් කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය සිද්ධරාමයියා හමුවෙයි..

රෂිකා හෙන්නායක ජනාවාරි 28, කොළඹ LNW : අද (28)දින...

නොරොච්චෝල ගල් අඟුරු සැපයුම්කරු සහ ජනපති අනුර අතර දුරකතන සාකච්ඡාවක්…?

නොරොච්චෝල ගල් අඟුරු සැපයුම්කරු සහ ජනපති අනුර කුමාර දිසානායක...

ව්‍යසනයේ අභියෝග දරා ගනිමින් යළි ගොඩනැඟීමට ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළ IMF ඇගයුමට!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීම...