කොන්ත්‍රාත්කරුවන්ට, සැපයුම්කරුවන්ට බිල් නොගෙවා තමයි ඡන්දයක් තියන්න වෙන්නේ – ෂෙහාන්

මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීමට ගියහොත් රටේ ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලියට එයින් බාධා එල්ල විය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

“මේ නොපියවූ බිල්පත් රුපියල් බිලියන ගණනක් අපි රජය වෙත සැපයුම් කරපු සහ ඉදිකිරීම් කරපු කණ්ඩායම් වෙත ගෙවීමට තියෙනවා. ඉතින් ඒ පියවීම් සියල්ල පසෙකලා මේ මැතිවරණයට අවතීර්ණ වීමට සිදුවේවි අමාත්‍යාංශයක් හැටියට. රටේ ආර්ථිකය ක්‍රමානුකූලව යථාවත් වීමට අවශ්‍ය පූර්ණ වැඩසටහන මේ වනවිට ක්‍රියාත්මක වෙනවා. එතැනින් බැහැර වුණොත් මේ ඇතිවෙන ස්ථායීකරණයට සහ ජනතා බලාපොරොත්තුවලට කිසියම් බාධාවක් ඇතිවෙයි”

ෂෙහාන් සේමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (07) අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...