සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් මරුට

වෙන්නප්පුව – පේරගස් හන්දිය ප්‍රදේශයේදී පොලිසිය විසින් සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට යාමේදී ඇතිවූ ගැටුමකින් සැකකරු මියගොස් තිබේ.

මෙම අත් අඩංගුවට ගැනීම සිදුකිරීමට යාමේදී සැකකරු විසින් පොලිස් නිලධාරීන්ට තියුණු ආයුධයකින් පහරදී ඇති අතර එහිදී පොලිස් නිලධාරීන් ඔහුට වෙඩිතබා ඇත.

එම වෙඩි ප්‍රහාරයෙන් සැකකරු මරණයට පත්ව ඇති අතර සැකකරු විසින් එල්ල කළ ප්‍රහාරයෙන් එක් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...