“වානේ පන්නරය ලැබුවේ ගින්නෙන් ය ” අරගල විරුවන් සමරා සැමරුම් උළෙලක් අද!

අප්‍රේල් 09 ඓතිහාසික මහජන නැගිටීමට වසරක් පිරීම නිමිත්තෙන් සහ අරගලයේදී මරා දැමුණු සහ මියගිය විරුවන් සමරා අද(09) උදෑසන ගාලු මුවදොර පිටියේදී සමරු උළෙලක් පැවැත්විනි.

“වානේ පන්නරය ලැබුවේ ගින්නෙන් ය “යන වැකිය සහිත පුවරුව ඉදිරිපිය මියගිය සොයුරන්ගේ චායාරූප තබා පහන් දල්වා ඔවුන් ස්මර්නය කරන ලදී.

මෙම අවස්තාවට අරගලකරුවන් පිරිසක් සහභාගී වී සිටියහ.

සියලුම ඡායාරූප නරඹන්න.