ගෝල්ෆේස් අරගලයට වසරක්!

කොළඹ (LNW): ගෝල්ෆේස් අරගලයට වසරක් පිරීම නිමිත්තෙන් “අරගලයට අවුරුද්දයි! අරගලය ඉවර නැහැ!” යන මැයෙන් විරෝධතා උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද (09) දින දහවල් කොලඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පැවැත්විනි.

මෙම විරෝධතා උද්ඝෝෂණ ව්‍යාපාරය අරගලකරුවන් විසින් සංවිධානය කොට තිබුනි.

ඡායාරූප: අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...