මැතිවරණ කොමිෂන් සභාව රැස්වේ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මැතිවරණ කොමිෂන් සභාව අද (11) පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබේ.
මැතිවරණය පවත්වනවා ද නැද්ද යන්න අද දිනයේ බොහෝ දුරට තීරණයක් ගනු ඇති බව වාර්තා වේ.

මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සමාජිකයින් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ පැවැත්වූ අතර අදාළ සාකච්ඡාවෙන් අනතුරුනව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මාධ්‍යවෙත පැවසුවේ, අප්‍රේල් 25 පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අසීරු බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ , පළාත් පාලන ඡන්දය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිෂන් සභාව අප්‍රේල් 25 ට පෙර ප්‍රකාශයට පත්කරනු ඇති බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ කොටස් වෙළඳපොලේ සුවිශේෂී වර්ධනයක්. දින දෙකකදී ASPI ඒකක 1000කින් ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල...

ගුවන් හමුදාව සඳහා පරිපූරක ඇස්තමේන්තුව සම්මතයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා ගුවන් හමුදාව...

ශ්‍රී ලංකා FinTech Festival 2026 සමුළුව සාර්ථකව නිමාවට පත්වෙයි….

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහයෝගයෙන්...

කුමුදු කුමාරසිංහගේ නවකතාවක් සහ කෙටිකතා පොතක් ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW:ලේඛිකා කුමුදු කුමාරසිංහ විසින් රචිත කෘති ද්විත්වයක් දොරට...