කොළඹ LNW:හොරු රකින ආණ්ඩුවක් ආරක්ෂා කිරීමට සමඟි ජන බලවේගයට අවශ්‍ය නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.
ඉදිරි ජනාධිපතිවරණයකදී වත්මන් ජනාධිපතිවරයාට පොදුජන පෙරමුණ සමඟ ගමින් ගමට යා නොහැකි නිසා සමඟිය ආණ්ඩුවට එකතු වෙන බවට ප්‍රචාර සිදුකෙරෙමින් පවතින බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.
මේ වෙලාවේ සමඟියේ සජිත් ප්‍රේමදාස මහතාගේ අත අතහැර රනිල් වික්‍රමසිංහ මහතා ළඟ සිටගන්නේ නම් ඔවුන්ද හොරු රකින හොරු කල්ලියක් බව මන්ත්‍රීවරයා කියා සිටියි.
ආශිකා බ්‍රාහ්මණ