ජල සැපයුම බිඳවැටීමක්.

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කෝට්ටේ, ජුබිලි ජල ටැංකියට ජලය ගෙන යන ප්‍රධාන නළ මාර්ගයේ බත්තරමුල්ල , පොල්දූව ප්‍රදේශයේ සිදුවූ කාන්දුවක් හේතුවෙන් ප්‍රදේශ රැසක ජල සැපයුම බිඳ වැටී තිබෙන අතර කඩුවෙල, කෝට්ටේ, මහරගම, බොරලැස්ගමුව ඇතුළු ප්‍රදේශ රැසකට මේ හේතුවෙන් ජල සැපයුම අඩාලවී ඇති බවත්, කාන්දුව පිළිසකර කිරීම සඳහා අවශ්‍ය කණ්ඩායම් අනුයුක්ත කර ඇති බව ද ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...

සලේ 28 තෙක් රෝහලේ: වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : හිටපු රාජ්‍ය බුද්ධි...

ඇත්තටම ශ්‍රී ලංකාව බිඳ වැටුණේ කෙසේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව සැබවින්ම...

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...