මෙන්න ඉම්රාන් ඛාන්ට ලංකාව මතක් වෙලා!

Date:

මැතිවරණය නොපැවැත්වුවහොත් රට තුළ ප්‍රචණ්ඩ විරෝධතා ඇති වන බවට පාකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් සභාපති ඉම්රාන් ඛාන් අනතුරු අඟවා තිබේ.

“පාකිස්ථානය ද ශ්‍රී ලංකාව වැනි තත්වයකට මුහුණ දෙනු ඇතැයි” යනුවෙන් ද ඔහු තවදුරටත් පවසා ඇති බව වාර්තා වේ. මෙවන් අර්බුධකාරී තත්ත්වයන් වලදී මතකයට එන සොදුරුම රට ශ්‍රී ලංකාව වී හමාර බව ද මින් ගම්‍ය වේ.

“මෙය අනතුරු ඇඟවීමක් නොවන බවත් එය ඔහුගේ විශ්ලේෂණයක් පමණක් බවත් පැවසූ ඉම්රාන් ඛාන්, ජනතාව මෙතෙක් පක්ෂ රැස්වීම් සහ රැස්වීම්වලදී සාමකාමීව රැස් වූයේ මැතිවරණය ඉක්මනින් පවත්වනු ඇතැයි යන අපේක්ෂාවෙන් බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත්, ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි කළහොත්, ඔවුන් පාරට බසින බවත් එවිට තත්ත්වය පාලනය කිරීමට කිසිවෙකුට නොහැකි වනු ඇතැයි බව ද ඔහු ප්‍රකාශ කර සිටියේය.

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සේවය නිමකර නිවස බලා පැමිණෙමින් සිටි පොලිස් නිලධාරියාට පහර දුන්නේ කවුද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : ඊයේ රාත්‍රියේදී (20)...

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම