ජනතා විමුක්ති පෙරමුණ මැයි රැළිය අමතයි!

Date:

මෙවර මැයි රැළියේ තේමාව වනුයේ ” රට විකුණන ජන පීඩක දූෂිත පාලනය පරදවමු ජනතාවාදී පාලනයක් ගොඩනගමු” යන ප්‍රධාන තේමාව කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණේ
මෙවර මැයි දින රැළිය BRC පිටියෙන් පෙළපාලිය ආරම්භ කර කොළඹ විහාර මහා දේවී උද්‍යානය සහ නගර සභාව අතර තිබෙන්නා වූ මාර්ගය වෙත පැමිණ මැයි දින රැළිය සවස 4ට ආරම්භ විය.

රට විකුණන, රට පාවාදෙන, ජන පීඩක, දූෂිත ප්‍රභූ පංතියේ පාලනය පරාජය කොට ජනතාවාදී පාලනයක් ගොඩනැංවීම , ජනවරමකින් තොරව බලහත්කාරයෙන් බලයේ සිටීමට වෙර දරන ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලක කල්ලිය පැරදවිය හැකි දැවැන්ත ජනතා බලය ගොඩනැඟීම සඳහාත් ධෛර්යයෙන් හා අධිෂ්ඨානයෙන් පෙරට එන ලෙස වැඩකරන ජනතාව ප්‍රමුඛ වර්තමාන ඛේදවාචකයෙන් පීඩාවට පත්ව සිටින සියලු ජනතා බලවේගයන්ගෙන් මේ මැයි දිනයේදී ඉල්ලා සිටින බව වේදීකාවේදී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන සභිකයින් ප්‍රකාශ කර සිටියහ.



සියලුම ඡායාරූප නරඹන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...