ක්‍රිකට් පුටු නිතරගයෙන් – සහය භාණ්ඩාගාරික හිස්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි දෙවසරක කාලය සඳහා නව නිලධාරි මණ්ඩලයක් පත්වීම තරගකාරීත්වයකින් තොරව සිඳු විය.සහකාර භාණ්ඩාගාරික ධූරයට ඉදිරිපත් වී පසුව නාම යෝජනා ඉල්ලා අස් කර ගැනීම හේතුවෙන් එම තනතුර පමණක් පුරප්පාඩු වූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අදාළ ව්‍යවස්ථාවේ 7 (I) වගන්තියට අනුව එම තනතුර ඉදිරියේදී පියවා ගැනීමට තීරණය විය.


ශම්මි සිල්වා සභාපති පදවියට නිතරගයෙන් පත් වූ දෙවන අවස්ථාව මෙය වන අතර නිතරගයෙන් පත් වු සෙසු නිලධාරි මණ්ඩලය පහත පරිදි ය.
ගරු උප සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස,
ගරු උප සභාපති රවීන් වික්‍රමරත්න
ගරු ලේකම් මොහාන් ද සිල්වා
ගරු භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද
ගරු සහකාර ලේකම් ක්‍රිශාන්ත කපුවත්ත

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...