විපක්ෂයේ එකමුතුව අදත් රැස්වෙයි!

විපක්ෂයේ පක්ෂ එකමුතුවේ විධායක කමිටු රැස්වීම අදත් (22) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාට එරෙහිව ආණ්ඩුව ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව පිළිබඳවත් එහිදී විපක්ෂයේ එකමුතුව ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳවත් මූලික වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.

විපක්ෂයේ එකමුතුව විසින් මෙතෙක් ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී පුළුල් වශයෙන් සාකච්ඡාවට ලක් වූ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, විකාශන අධිකාරි පනත පිළිබඳව ද සාකච්ඡාවට ලක් කෙරුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති රෝහිත බෝගොල්ලාගමට ඇප ලැබුණත් යළි බන්ධනාගාරයට

සටහන - රුවන් නෙළුගොල්ල රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු විදේශ...

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

ශ්‍රී ලංකා – කසකස්තාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය අනුර කරුණාතිලක

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: දසවැනි පාර්ලිමේන්තුවට අදාළ ශ්‍රී...

PSTA වෙත විරෝධය පළකරමින් වෘත්තීය සමිති සහභාගීත්වයෙන් කොළඹදී විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW:පොදුජන වෘත්තීය සමිති මධ්‍යස්ථානය,වෘත්තීය සමිති හා වෘත්තිකයින්ගේ ජාතික...