විපක්ෂයේ එකමුතුව අදත් රැස්වෙයි!

Date:

විපක්ෂයේ පක්ෂ එකමුතුවේ විධායක කමිටු රැස්වීම අදත් (22) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාට එරෙහිව ආණ්ඩුව ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව පිළිබඳවත් එහිදී විපක්ෂයේ එකමුතුව ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳවත් මූලික වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.

විපක්ෂයේ එකමුතුව විසින් මෙතෙක් ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී පුළුල් වශයෙන් සාකච්ඡාවට ලක් වූ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, විකාශන අධිකාරි පනත පිළිබඳව ද සාකච්ඡාවට ලක් කෙරුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඕපා මළගෙදර ගිහින් ….

ජ.වි.පෙ. අධිපරිභෝජනවාදයේ ගිලෙන්ට පටන්ගත්තෙ සන්ධාන දේශපාලනයට ගියාට පස්සෙ.. ඒකාලේ...

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...