ඇෆ්ගන් කණ්ඩායම ශ්‍රී ලංකාවට

එක්දින තරග තුනක් සඳහා සහභාගි වීමට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ඊයේ (23) රාත්‍රියේ දිවයිනට ළඟා වුණා.කලකට පසුව හම්බන්තොට සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය ජාත්‍යන්තර තරග සඳහා විවෘත කරමින් මෙම තරග තුනම එම ක්‍රීඩාංගණයේ පැවත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබෙනවා.
තරගාවලිය ජූනි 2 වන දා ආරම්භවීමට නියමිතයි.තරගාවලියේ දෙවන තරගය පැවත්වෙන්නේ ජූනි 4 වන දා යි.තෙවන තරගය ජූනි 07 වන දා පැවත්වීමට නියමිතයි.

සටහන – නිෂ්මං රරණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

ශ්‍රී ලංකා – කසකස්තාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය අනුර කරුණාතිලක

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: දසවැනි පාර්ලිමේන්තුවට අදාළ ශ්‍රී...

PSTA වෙත විරෝධය පළකරමින් වෘත්තීය සමිති සහභාගීත්වයෙන් කොළඹදී විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW:පොදුජන වෘත්තීය සමිති මධ්‍යස්ථානය,වෘත්තීය සමිති හා වෘත්තිකයින්ගේ ජාතික...