අලි සබ්‍රි රහීම් ගෙන ආ රත්‍රං ඇතුළු සියලු භාණ්ඩ රාජසන්තකයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා මෙරටට රැගෙන ආ රත්‍රං ඇතුළු සියලු භාණ්ඩ රාජසන්තක කර ඇති බව වාර්තා වේ. ඒ අනුව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ,රත්‍රං කිලෝග්‍රෑම් 3.5 ක් සහ ජංගම දුරකතන 91 ක් එලෙස රාජසන්තක කළ බවයි .

එම භාණ්ඩ වල වටිනාකමක රුපියල් කෝටි අට හමාරකට අධික වන අතර , පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතාට ඒ සම්බන්ධයෙන්  රුපියල් ලක්ෂ 75 ක දඩයක් ද පනවා ඇති බව මුදල් අමාත්‍යවරයා පැවසීය .

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා රත්‍රං බිස්කට් තොගයක් සමග ඊයේ (23) පෙරවරුවේ රේගු භාරයට ගැණුනු අතර මන්ත්‍රීවරයා ඩුබායි සිට පැමිණි අවස්ථාවේදී, කටුනායක ගුවන්තොටුපොළේදී රේගු භාරයට ගැණුනි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යෝධයා අවසන් පූර්ව තරගයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චමෝද් යෝධසිංහ වර්ථමානයේ ශ්‍රී...

හෝටල් කර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කරන AI…

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): AI විසින් හෝටල්...

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...