සජබ රාජිතගෙන් සහ වඩිවේල්ගෙන් නිදහසට කරුණු විමසයි

Date:

පක්ෂයේ තීරණයට විරුද්ධව යමින් මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීමට අදාළ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ආණ්ඩුවේ යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කිරීම පිළිබඳව නිදහසට කරුණු දක්වන ලෙස සමගි ජන බලවේගය විසින් රාජිත සේනාරත්න සහ වඩිවේල් සුරේෂ් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත දැනුම් දී තිබේ.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ලිඛිතව මෙම දැනුම්දීම සිදුකර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...