භාණ්ඩ රැසක ආනයන සීමා ඉවතට!

කොළඹ LNW:එළඹෙන සතියේදී භාණ්ඩ 300 – 400ක පමණ ආනයන සීමා ඉවත් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මේ වන විට අවශ්‍ය ප්‍රමාණයට වඩා වෙළෙඳපොළේ ඩොලර් සැපයුමක් පවතින බව හෙතෙම කියා සිටියි.

විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට මුදල් එවීම හොඳ මට්ටමක පවතින අතර සංචාරක පැමිණීමද හොඳ තත්ත්වයේ පවතින බව සියඹලාපිටිය මහතා කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...