ඊශ්‍රායලයේ නොනවතින අරගලය 23වන සතියටත්

අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ආන්ඩුව විසින් සැළසුම්කර ඇති අධිකරණ ප්‍රතිසංස්කරණ වලට එරෙහිව හා පලස්තීන ප්‍රජාවන්ට පහර දෙන මාරාන්තික ප්‍රචණ්ඩත්වයට විරෝධය දක්වමින් දස දහස් ගනනක් විරෝධතාකරුවන් ඊශ්‍රායලය පුරා සිය විරෝධතාවයන් දක්වමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊයේ(10)දිනයේ පමණක් විරෝධතාකරුවන් 100,000කට වැඩි ප්‍රමාණයක් ඊශ්‍රායලයේ නගර පුරා සිය විරෝධතාවයට ආණ්ඩුවට එරෙහිව දක්වා තිබිණි. සති 23ක් ගෙවී ගියද විරෝධතාකරුවන්ගේ උද්යෝගය දැකීමෙන් විරෝධතා සංවිධායකයින් පවසා ඇත්තේ රජය විසින් යෝජිත නීතිමය වෙනස්කම් ප්‍රමාද කරනවාට වඩා අවලංගු කරන තුරු තමන් අත් නොහරින බවයි.

සටහන-සශිකලා මධුෂාණී

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...