ජනපති රනිල් එංගලන්තයට සහ ප්‍රංශයට

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සති අන්තයේදී එංගලන්තය බලා පිටව යාමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව ඒ මහතා ජුනි 17 වනදා මෙරටින් පිටව යාමට නියමිත බව සඳහන්.

සිය එංගලන්ත සංචාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා ප්‍රංශයට යාමට නියමිතව ඇත. ඒ, පැරිස් සමාජයේ රැස්වීමකට සහභාගී වීම සඳහා ය.

පැරිස් සමාජය යනු ණය දෙන රටවල්වල එකමුතුවක් වන අතර මේ වනවිට ඔවුන් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් විශාල කාර්යභාරයක් කරමින් සිටී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ලාල්කාන්තට චෝදනාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : කෘෂිකර්ම පශුසම්පත් ඉඩම්...

අපේ වැඩපිළිවෙල ආපසු හැරවීමට හෝ අකර්මණ්‍ය කිරීමට දිට්වා බධාවක් නොවෙයි – ජනපති

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: "අපිට මේ ව්‍යසනය මත බොහෝ දේවල්...

ලබන 22 වැනිදා දිවයිනට පැමිණෙන IMF නියෝජිතයෝ!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : ජාත්‍යන්තර මූල්‍ය අරමුදල...

සමුගැනීමට පෙර ජනපති හමු වූ අමෙරිකා එක්සත් ජනපද තානාපති ජුලි චන්ග්!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : මෙරට අමෙරිකා එක්සත්...