යන්ත්‍ර බිඳ වැටීම සහ අධි තාක්ෂණික යන්ත්‍ර  නඩත්තු නොකිරීම හේතුවෙන් සෞඛ්‍ය සේවාවන් දැඩි අර්බුධයක

Date:

අම්පාර, අවිස්සාවෙල්ල, මාතලේ වගේ රෝහල් ගණනාවක මිලියන ගණනාවක් වටින වැඩ කරන තත්වයේ ප්‍රතිශක්ට්ජික විශ්ලේශක යන්ත්‍ර (Immuno Analyser) ගණනාවක් ඉවත දමා ඇත .

කිලිනොච්චිය, කොස්ලන්ද, අම්පාර වගේ රෝහල් ගණනාවක ජීව රාසායන විශ්ලේෂක යන්ත්‍රද   (Biochrmusty Analyser) භාවිතා කරන්නේ නැත.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ICPMS MS යන අති නවීන ස්කන්ධ වර්ණාවලීක්ෂය එකම පරීක්ෂණයක්වත් නොකර ඉවත දමා ඇති අතර මෙම වර්ගයේම තවත්‍ යන්ත්‍ර දෙකක් ළමා රෝහලට සහ ජාතික රොහලට මිලදී ගෙන ඇති අතර , මුලු වසරටන පරික්ෂණ කර ඇත්තේ පරීක්ෂණ 10 කටත් අඩු සංඛ්‍යාවක් බව තොරතුරු වාර්තා වේ .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...