පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි

Date:

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග මහතා එම තනතුරින් ඉල්ලා අස්වීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමුකර ඇති බවයි අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කළේ.

පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ක්‍රියාකලාපය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දෝෂාරෝපණයට ලක්කරන ආකාරය ද මාධ්‍ය ඔස්සේ දැකගැනීමට හැකිවිය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගංවතුරට අහුවෙලා තියෙන්නේ විපක්ෂය. ඇත්තටම අවතැන් වෙලා ඉන්නෙ විපක්ෂය – මාලිමා මන්ත්‍රී චමින්ද

මේ ගංවතුර ආපදාව විපක්ෂයට ගොඩයාමට හැකි අවස්ථාවක් යැයි ඇතැමුන්...

වැසි තත්වයේ වෙනසක් – අද (22) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 22) දිනයේදී ඌව පළාතේ...

පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: පිට පිටම දෙවැනි වතාවටත්...