LNW පුවත සනාථයි. රෝහිත බෝගොල්ලාගම මහකොමසාරිස් ධුරයට පත්කෙරේ

හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා එක්සත් රාජධානියේ (UK) ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරයට පත්කර තිබේ.

2023 අගෝස්තු 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්කිරීම සිදුකර ඇත.

රෝහිත බෝගොල්ලාගම මහතාව මෙම තනතුරට පත්කෙරෙනු ඇති බව LNW අපි මීට පෙර අනාවරණය කළෙමු.

RN

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා – කසකස්තාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය අනුර කරුණාතිලක

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: දසවැනි පාර්ලිමේන්තුවට අදාළ ශ්‍රී...

PSTA වෙත විරෝධය පළකරමින් වෘත්තීය සමිති සහභාගීත්වයෙන් කොළඹදී විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW:පොදුජන වෘත්තීය සමිති මධ්‍යස්ථානය,වෘත්තීය සමිති හා වෘත්තිකයින්ගේ ජාතික...

කොළඹ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂගේ නිවසත් යටවෙලා

අද (06) සවස සිට කොළඹට ඇද හැළුණු අධික වර්ෂාව...