ජනපති රනිල් යළි දිවයිනට

Date:

සිය එංගලන්ත සහ ප්‍රංශ සංචාරය නිම කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) පෙරවරුවේ දිවයිනට යළි පැමිණ තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස අද පෙරවරු 09.10 ට පමණ කටුනායකට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවුල් මැදම සීතාවක සභාවේ බලය පිහිටුවයි!

කොළඹ LNW:සීතාවක ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම අද (18) සිදුකර...

ජේෂ්ඨ සම්මානනීය ගුවන්විදුලි නිවේදිකා චිත්‍රා කුමාරි කළුබෝවිල දිවි ගමන නිම කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : ජේෂ්ඨතම සම්මානනීය ගුවන්විදුලි...

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුපත් අහෝසියි!

කොළඹ LNW:පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය (ඉවත් කිරීමේ ) පනත්...

ගෙවුණු මාස 11ට මත්ද්‍රව්‍ය ටොන් 20ක් අත්අඩංගුවට!

කොළඹ LNW:ජනවාරි පළමු වෙනදා සිට මේ දක්වා ගෙවී ගිය...