ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙල කිසිවෙකුට හානියක්  නෑ – ශෙහාන් සේමසිංහ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවට පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ලැබී ඇති බව සඳහන් .

මේ අතර , ජනතාවගේ මූල්‍ය සුරක්ෂිතතාවය තහවුරු කරමින් බැංකු පද්ධතිය සුරක්ෂිත කිරීම රජයේ අරමුණ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි .

මෙම වැඩපිළිවෙල යටතේ කිසිදු පාර්ශ්වයකට හානියක් නොවන බව ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ,

ඔහු මෙහිදී පෙන්වා දෙන්නේ, ඊට විරෝධතා දක්වන පාර්ශ්වයන්ගේ ඉල්ලීම වන්නේ ජනතා මුදල් රජයට ගැනීම හා බැංකු පද්ධතිය කඩා වැටීම බවයි .

සම්බන්ධයෙන් හෙට (01) දිනයේදී පාර්ලිමේන්තුවේ විවාදය පැවැත්වීමට ද නියමිතව තිබෙන අතර ,  මහා භාණ්ඩාගාරයෙන් නිකුත් කරන බිල්පත් මෙන්ම බැඳුම්කර වල ආයෝජනය කර ඇති කිසිදු ආයෝජකයෙකුට හානියක් සිදු නොවන බව රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පැහැදිලි කළේය .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැතිවරණ පරාජයත් සමඟ ෆ්ලේවියෝ බොල්සොනාරෝ ඇමරිකාවට පලා යයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : බ්‍රසීල...

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 30ජීවිතක්ෂයට; 80 දෙනෙකුට තුවාල

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : ස්පාඤ්ඤයේ...

ඊශ්‍රායල් මැතිවරණයේ නෙතන්යාහු සහ අයිසන්කොට්ගේ කණ්ඩායම් දෙකටම පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමිවන ලකුණු

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : 2026...

BMW නඩුවට ජොනී වරද පිළිගනී. දඬුවම් නියම කිරීම නොවැම්බර් 11

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද BMW වර්ගයේ අධිසුඛෝපහෝගී...