රේටින්වල ඉදිරියට එන්න නම් ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න වෙනවා!

කොළඹ LNW:ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණිය හැක්කේ දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් අනතුරුව බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එය ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනවල පිළිගත් ක්‍රමවේදය බවයි.

එම එකඟතාවන්ට පැමිණීමෙන් පසු අදාළ ආයතන ශ්‍රී ලංකාව පිළිබඳ ඔවුන්ගේ නිල ස්ථාවරය හෙළි කරනු ඇතැයි ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...