ඩොලරය හමුවේ රුපියල දිගටම පල්ලම් බහී …

Date:

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අවප්‍රමාණය වන ආකාරය පසුගිය දින කිහිපය තිස්සේම දැකගැනීමට ලැබිණි.

ඊයේ (13) දිනයේදී ශ්‍රී ලංකා මහබැංකුවේ විනිමය අනුපාත සටහන අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 308.1626 ක් වූ අතර එහි විකුණුම් මිල රුපියල් 321.8765 ක් විය.

ගත වූ සති දෙකක කාලය තුළ ඇමරිකානු ඩොලරයේ අගය ක්‍රමයෙන් වෙනස් වූ ආකාරය පහත වගුවෙන් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෙරලපනාතර සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව සැරටම පරාදයි !

මාතර දිස්ත්‍රික්කයේ බෙරලපනාතර සමූපකාර සමිතියේ නිලවරණයේදී ද ජාතික ජන...

පිලිපීනයට බලපෑ 21ක් වන සුළි කුනාටුව හේතුවෙන් මිලියනයකට අධික පිරිසක් ඉවත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පිලිපීනයට බලපෑ...

නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක්කිරිමට මෙහෙයුම් කමිටුවක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : මෙරට ක්‍රියාත්මක නිදහස්...

සූරතාවය ගිලිහුණත් පළග සූරතාවය ශ්‍රී ලංකාවට

නිශ්මං රණසිංහ නොවැම්බර් 09, කොළඹ LNW: ඉකුත් වර්ෂයේ සූරතාවය දිනා...