ජල ගාස්තු වැඩිකිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

0
364

ජල ගාස්තු සංශෝධනය කිරීමේ ගැසට් නිවේදනය ඊයේ (02) රාත්‍රියේ ප්‍රකාශයට පත්කර තිබේ.

ජල සම්පාදන අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතා විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර අගෝස්තු 01 වනදා සිට එය ක්‍රියාත්මක කෙරෙන බව එම නිවේදනයේ සඳහන්.

සමෘද්ධිලාභීන් සහ වතු නිවාස හැර අනෙකුත් සෑම ක්ෂේත්‍රයක් සඳහාම වන ජල ගාස්තු මෙයින් වැඩිකර තිබේ.

ජල ගාස්තු සංශෝධනයේ සම්පූර්ණ ගැසට් නිවේදනය සඳහා මෙතැනින් යොමුවන්න …

RN