එජාපයට 77 යි. අද සිට පක්ෂය ඩිජිටල්කරණය වෙයි

Date:

එක්සත් ජාතික පක්ෂයේ 77 වැනි සංවත්සරය අදට (06) යෙදී තිබේ.

ඒ වෙනුවෙන් අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සර්ව ආගමික වතාවත් පැවැත්වෙන අතර දිවංගත පක්ෂ නායකයින්ගේ පිළිරූවලට පුෂ්පෝපහාර දැක්වීමට ද නියමිත ය.

එමෙන්ම පක්ෂයේ 77 වැනි සංවත්සරය නිමිත්තෙන් පක්ෂය ඩිජිටල්කරණයට ලක්කිරීම ද අද සිට ආරම්භ කෙරෙන අතර එහි මුල් පියවර වශයෙන් අන්තර්ජාලය ඔස්සේ පක්ෂය හා සම්බන්ධ වීමට පාක්ෂිකයින්ට අවස්ථාව ලබාදෙන බවයි පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...