ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොළී ගැටළුව විසඳුමකට!

කොළඹ LNW:ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු පොළී සම්බන්ධයෙන් මතුව තිබුණු ගැටළු විසඳීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඒ,රුපියල් ලක්ෂයට අඩු තැන්පතු සහිත ජ්‍යෙෂ්ඨ පුරවැසියන් රදවා ගැනීමේ බද්ද හේතුවෙන් පොළිය ලබා ගැනීමේදී මුහුණදුන් ගැටලු විසදීම සදහායි.

ඒ සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා 1944 ක්ෂණික අංකය වෙන් කර ඇති බව ද සියඹලාපිටිය මහතා සඳහන් කරයි.

නව චක්‍රලේඛය අනුව වසරක් ගත නොවුව ද රුපියල් ලක්ෂයට අඩු වාර්ෂික පොලී ආදායමක් ඇති ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සිය පොලී මුදල් ලබා ගැනීමේ හැකියාව ලැබී තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නල්ලූර් හි තිලීපන් ප්‍රතිමාව පොලීසිය ගලවාගෙන යයි

යාපනය, නල්ලූර් හි පිහිටි තිලීපන් ප්‍රතිමාව අද (27) අලුයම...

රුසියානු හා ජර්මානු විදේශ ඇමතිවරු වසර හතරකට පසු මුල් වරට හමුවේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: රුසියානු විදේශ අමාත්‍ය...

පාකිස්තානයේ ඩේරා ඉස්මයිල් ඛාන් ප්‍රදේශයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 12ක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: පාකිස්තානයේ වයඹදිග Dera...