ජාතික ඉතිරි කිරීමේ බැංකුවට අයත් ශ්‍රි ලංකා ඉතිරි කිරීමේ බැංකුව විකිණීමේ කුමන්ත්‍රණය පරදවමු! යනුවෙන් උද්ඝෝෂණ ව්‍යාපාරයක්…

ජාතික ඉතිරි කිරීමේ බැංකුවට අයත් ශ්‍රි ලංකා ඉතිරි කිරීමේ බැංකුව විකිණීමේ කුමන්ත්‍රණය පරදවමු! යන සටන් පාඨය මුල් කරගනිමින් සහ තවත් සටන් පාඨ කිහිපයක් ඇතුලු ඉල්ලීම් වලට වහා විසඳුම් ලබා දෙන ලෙස ආණ්ඩුවට බල කරමින් විරෝධතා උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද (04)දින දහවල් බොරැල්ල වෝඩ් පෙදෙසේ පිහිටි ශ්‍රි ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ ප්‍රධාන කාර්‍යාලය ඉදිරිපිටදී පැවැත්විනි.

ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුවට ඒකාබද්ධ කිරීම කඩිනම් කරන ලෙසද මෙම උද්ඝෝෂණ ව්‍යපාරයේ ප්‍රධාන ඉල්ලීම් අතර විය.
ලංකා බැංකු සේවක සංගමය මෙහෙය වීමෙන් මෙම විරෝධතා උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්විනි.

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න.

https://www.readphotos.com/photo-stories/604/Protest-Demands-Immediate-Solutions-and-Rejects-Sale-of-Sri%20-Lanka-Savings-Bank

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...