ඩෙංගු අවධානම වැඩිවෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ වනවිට 2023 වර්ෂය සඳහා ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 64816ක් වාර්තා වී ඇති ඇත. මේ වනවිට ඩෙංගු ආසාදනය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 38ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඔක්තොම්බර් මාසයේ වාර්තා වී ඩෙංගු රෝගීන් ගණන 333ක් වන අතර, මේ වර්ෂයේ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ ජුනි මාසයේදී වන අතර ඒ ඩෙංගු ආසාදිතයින් 9916ක් වශයෙනි.

මේ වනවිට පළාත් 04ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 08ක් අවදානම් කලාප ලෙස නම් කර ඇත. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, පුත්තලම, කුරුණෑගල, රත්නපුර,කෑගල්ල යන දිස්ත්‍රික්ක ඒ අතරට අයත් වන බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිට්ලර්ගේ DNA අධ්‍යයනය කිරීම සාධාරණ ද? නැතිනම් එය අතහැර දැමිය යුතුව තිබුණා ද?

ඇඩොල්ෆ් හිට්ලර්ගේ රුධිරය පිළිබඳ පෙරළිකාර DNA පරීක්ෂණ මගින් එම...

අද සියලුම ප්‍රාදේශීය ලේකම්වරු කොළඹට කැඳවයි!

දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් අද (22)කොළඹ දී විශේෂ...

Nahdlatul Ulama ඉස්ලාමීය සංවිධානයෙන් එහි සභාපතිවරයාට බලපෑම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දුනීසියාවේ විශාලතම ඉස්ලාමීය...