අහුංගල්ලේ වෙඩිතැබීමක්. කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකුට තුවාල !

Date:

අහුංගල්ල ඌරගහ ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් කුඩා දරුවකු ඇතුළු එකම පවුලේ තිදෙනෙකු තුවාල ලබා තිබේ.

මෙසේ තුවාල ලබා ඇත්තේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි මව, පියා සහ මාස 4ක දරුවෙකි. ඔවුන් ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ. වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Yoweri Museveni හත්වන වරටත් උගන්ඩාවේ ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක ජනවාරි 18 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Yoweri...

සත්‍යාගේ ශක්තියෙන් වටිනාම ක්‍රීඩිකාව වෙයි.

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන...