රේගු බදු ආදායම් වල අඩුවක්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2023 වසරේදී 2018 වසරට සාපේක්ෂව රේගු බදු ආදායමේ කැපී පෙනෙන අඩුවීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසා සිටී.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් , රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ ,වාහන ආනයන කැපීපෙනෙන ලෙස පහළයෑම මගින් ඒ මත පනවා ඇති බදු ආදායම අහිමි වීමද මෙම තත්ත්වයට සෘජුව බලපා ඇති බවය.

මේ අතර, බදු ආදායම් පුළුල් කිරීමේ ඉලක්ක සපුරාගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව, ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

” බටහිර රටවල් මෙන් අපි බලපෑම් කරන්නේ නැහැ” -රුසියානු තනාපති

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාව උතුරු...

වරෙන්තු ලද විමල් උසාවියට!

කොළඹ LNW:අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් වූ හිටපු අමාත්‍ය...

22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායක වෙත!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට...

ආපදා සහන සඳහා නාවික හමුදාවේ සූදානම!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දිවයිනේ ප්‍රදේශ රැසකට...