කසකස්තානයේ පතලක ඇතිවූ ගින්නක් හේතුවෙන් 21 දෙනෙකු මරුට

සටහන – සශිකලා මධුෂාණී

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කසකස්තානයේ ArcelorMittal සමාගමට අයත් කොස්ටෙන්කෝ පතලේ ඇතිවූ ගින්නක් හේතුවෙන් 21 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

පතලේ ගින්න හටගන්නා විට සේවය කළ පුද්ගලයින් 252 දෙනාගෙන් තවත් 23 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටින අතර 18 දෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු කර ඇත.

කසකස්තානයේ ජනාධිපති Tokayev ගින්නෙන් විපත්ට පත් වූවන්ට සිය ශෝකය ප්‍රකාශ කර ඇති අතර, Kassym-Jomart Tokayev සමාගම ජනසතු කිරීමට අවශ්‍ය බැවින් එහි ආයෝජන නතර කරන ලෙස ජනාධිපතිවරයා නියෝග කළ දිනයේම මෙම ගින්න ඇති වූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නෙ.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...