රේගුවෙන් වාර්තාගත ආදායමක්!

Date:

කොළඹ LNW: පසුගිය ඔක්තෝබර් මස ශ්‍රී ලංකා රේගුව ඉපැයූ ආදායම රුපියල් බිලියන109 ඉක්මවා තිබෙන බව වාර්තා වෙයි.

මෙය රේගුව මසක් තුළ මෙතෙක් ඉපැයූ ඉහළම ආදායම වන බවයි රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පවසන්නේ.

බදු රැස්කිරීමේ ක්‍රියාවලිය විධිමත් හා කාර්යක්ෂම කිරීම ආදායම ඉහළ නැංවීමට ප්‍රධාන හේතුව වී තිබෙන අතර මෙම වසරේ සමස්ත රේගු ආදායම බිලියන 925 ඉක්මවනු ඇතැයි රේගු දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටේ බහුතර ප්‍රශ්න වලට හේතුව මත්ද්‍රව්‍ය – ජනපති අනුර

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන...

FBI අධ්‍යක්ෂ කාෂ් පටෙල් රජයේ ජෙට් යානායකින් සිය පෙම්වතිය බැලීමට ගියබව කියූ ඉහල නිලධාරියකු සේවයෙන් ඉවතට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : FBI අධ්‍යක්ෂ...

හොරණ වෙඩිතැබීමක්. පුද්ගලයකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල හොරණ අක්කර 12, සිරිල්ටන් වත්ත ප්‍රදේශයේදී...

මැලේසියාවට එරෙහිව ත්‍රීමලේ මෙහෙයුම ජය ගනියි

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: ICC සංකල්පයකට අනුව ක්‍රිකට් සංවර්ධනය...