ජනපතිගෙන් පොලිස්පතිට තවත් සති තුනක් …

Date:

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට තවත් සති තුනක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.

ඒ අනුව, මෙය වික්‍රමරත්න මහතාට ලැබුණු සිව්වැනි සේවා දිගුවයි.

වික්‍රමරත්න මහතා විශ්‍රාම යාමට නියමිතව තිබුණේ 2023 මාර්තු 26 වනදා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...