අයවැයෙන් සහන ඉල්ලා අදත් විරෝධතා!

Date:

කොළඹ LNW:රාජ්‍ය හා රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව විසින් අද අයවැයෙන් සහන ඉල්ලා බත්තරමුල්ල දියත වටරවුම අසල විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

රු.20,000 ක අවම දීමනාවක් හෝ වැටුප් වැඩිකිරීමක් මෙන්ම 2016 සිට අහිමි කර තිබෙන පූර්ණ විශ්‍රාම වැටුප් ක්‍රමය යළි ක්‍රියාත්මක කරන ලෙස එහිදී බලකෙරුණි.

ඊට පොලිස් බාධා කිරීමක් එල්ල නොවුණි.

ජායාරූප: අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති මහින්ද එක්කම FCID එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති...

ලංකා විදුලි බල මණ්ඩලයේ අවසන් සති කිහිපය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ...