බන්දුල පද්මකුමාර මහතාගේ අවසන් කටයුතු අද සවස බොරැල්ල කනත්තේදී…

Date:

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා අභාවප්‍රාප්ත වී ඇති බව අප මීට සුළු වේලාවකට පෙර වාර්තා කළෙමු. මියයන විට ඒ මහතා 71 වැනි වියේ පසුවිය.

බන්දුල පද්මකුමාර මහතාගේ අවසන් කටයුතු අද(24) සවස බොරැල්ල කනත්තේදී සිදු කෙරෙනු ඇ​ත.

1970 වසරේ සිට මාධ්‍යකරණයේ නියැළුණු ඒ මහතා දිගු කලක් පුවත්පත් කලාවේ නිරතව සිටි අතර පසුකලෙක ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...