බන්දුල පද්මකුමාර මහතාගේ අවසන් කටයුතු අද සවස බොරැල්ල කනත්තේදී…

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා අභාවප්‍රාප්ත වී ඇති බව අප මීට සුළු වේලාවකට පෙර වාර්තා කළෙමු. මියයන විට ඒ මහතා 71 වැනි වියේ පසුවිය.

බන්දුල පද්මකුමාර මහතාගේ අවසන් කටයුතු අද(24) සවස බොරැල්ල කනත්තේදී සිදු කෙරෙනු ඇ​ත.

1970 වසරේ සිට මාධ්‍යකරණයේ නියැළුණු ඒ මහතා දිගු කලක් පුවත්පත් කලාවේ නිරතව සිටි අතර පසුකලෙක ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පෞද්ගලික ජෙට් යානයක් කඩා වැටීමෙන් 9 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 02 : ඇමෙරිකාවේ ෆ්ලොරිඩා...

වැසි තත්වයේ වෙනසක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 02) දිනයේදී දිවයිනේ බොහෝ...

අපේ ආණ්ඩුව තාම ළපටියි. මේ අවුරුදු පහ යනකොට මීට වඩා විශාල වැඩකොටසක් කරනවා – ඇමති සමන්ත

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු...

කොබෙයිගනේ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවකු මියයාම : සැරයන්වරයෙක් රිමාන්ඩ්

කොබෙයිගනේ පොලිස් ස්ථානයේ අත් අඩංගුවේ සිටි සැකකරුවකු මියයාමේ සිද්ධියට...