ගොඩගේ ජාතික සාහිත්‍ය උළෙල 25 වැනි වරටත්!

කොළඹ LNW:25 වෙනි වරටත් ඊයේ (15) දින ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙල පැවැත්විය.

ජාතික පුස්තකාල ප්‍රලේඛන ශ්‍රවණාගාරයේදී එය පැවැත්වුණු අතර එහිදී අත්පිටපත් ජයග්‍රහණ සඳහා මෙන්ම ජාතික සම්මාන ප්‍රදානයද සිදුකෙරුණි.

සිංහල,දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම සාහිත්‍ය පෝෂණය සඳහා දායක වන නිර්මාණකරුවන් එලෙස ඇගයීම සිදුවිය.

නවකතා,කෙටිකතා,පද්‍ය,යොවුන් නවකතා,පරිවර්තන,ශාස්ත්‍රීය කෘති සහ තීරු ලිපි සංග්‍රහ යන අංශ යටතේ එම සම්මාන ප්‍රදානය සිදුකෙරුණේ..

1998 වසරේ සිට අඛණ්ඩව මෙම ජාතික සාහිත්‍ය උළෙල පවත්වාගෙන එයි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න.

https://www.readphotos.com/photo-stories/624/Godage%20awards%20ceremony

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ කොටස් වෙළඳපොලේ සුවිශේෂී වර්ධනයක්. දින දෙකකදී ASPI ඒකක 1000කින් ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල...

ගුවන් හමුදාව සඳහා පරිපූරක ඇස්තමේන්තුව සම්මතයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා ගුවන් හමුදාව...

ශ්‍රී ලංකා FinTech Festival 2026 සමුළුව සාර්ථකව නිමාවට පත්වෙයි….

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහයෝගයෙන්...

කුමුදු කුමාරසිංහගේ නවකතාවක් සහ කෙටිකතා පොතක් ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW:ලේඛිකා කුමුදු කුමාරසිංහ විසින් රචිත කෘති ද්විත්වයක් දොරට...