ගාසා හි දරුවන් වෙනුවෙන් නිහඬ විරෝධයක්!

කොළඹ LNW:ඊශ්‍රායල – හමාස් ගැටුම් හේතුවෙන් දරුවන් ඝාතනය වීම හෙලා දකිමින් ඊයේ (20) පස්වරුවේ කොළඹ එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

දරුවන්ගේ ජීවිත ආරක්ෂා කරන ලෙස බලකරමිනුයි එය පැවැත්වුණේ.

ගාසා හි දරුවන් දැඩි අනාරක්ෂිත බවකින් පෙලෙන් අතර ඔවුන්ගේ ජීවිත සුවපත් කිරීමට මැදිහත්වන ලෙස එහිදී ජාත්‍යන්තර ප්‍රජාවට බලකෙරුණි.

සිවිල් ක්‍රියාකාරිකයින් ඇතුළු පිරිසක් ඊට සක්වා සිටියහ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල්වලා සහ ගිං ගංගා සුළු ගංවතුර මට්ටම් කරා ළඟා වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : පවතින අධික වර්ෂාපතනය...

නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පවතින වර්ෂා සහිත කාලගුණය හමුවේ ජාතික ගොඩනැගිලි...

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විවාදය (24) අද!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...