ස්ත්‍රී ප්‍රචණ්ඩත්වයට එරෙහිව ස්ත්‍රී මධ්‍යස්ථානය විරෝධතාවේ!

Date:

කොළඹ LNW: ස්ත්‍රීන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය තුරන්කිරීමේ ජාත්‍යන්තර දිනය සැමරීම මුල්කරගනිමින් අද (27) කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ස්ත්‍රී මධ්‍යස්ථානය විසින් විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට ප්‍රචණ්ඩත්වයෙන් සහ හිංසනයෙන් තොර ගෞරවාන්විත සමාජයක් ස්ථාපිත කිරීම පදනම් කරගනිමිනුයි එය සංවිධානය කර තිබුණේ.

ලක්බිමේ මව්වරු සහ දියණියෝ කාන්තා ජාලය,දක්ෂිණ ලංකා ශ්‍රමිකා සංසදය ඇතුළු දිවයිනේ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් කාන්තා සංවිධාන ඊට එක්ව සිටියහ.

ජායාරූප -අජිත් සෙනෙවිරත්න

සම්පූර්ණ ඡායාරූප නැරඹීම සඳහා READPHOTOS වෙබ් අඩවියට පිවිසෙන්න..

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය දරුවන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 07, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය බාලවයස්කාර දරුවන්ගේ...

යෝධයා මීටර් 60 අවසාන තරගයේදී ආසියාවේ හත්වැන්නා වෙයි – අද මධුශිකා සහ මෙත්මි තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චීනයේ ටියන්ජින් හී පැවත්වෙන...

අපිට ගැහුවොත් අපිත් ගහනවා. ඒක තමයි දේශපාලනයේ විදිහ. ඒවා ගැන ප්‍රශ්න කරන්න එපා ! – ඇමති ලාල්

තමන්ට යම්කිසිවකු නිරපරාදේ මතවාදීව පහරදෙන්නේ නම් තමනුත් පෙරළා පහරදෙන...