ක්‍රීඩා ඇමතිකම හරීන්ට – දිවුරුම් දීම සුළු මොහොතකින්!

කොළඹ LNW:නව ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු මහතා දිවුරුම් දීමට නියමිතයි.

මේ වන විටත් ජනාධිපති ලේකම් කාර්යාලයේ එම කටයුතු සූදානමින් තිබෙන බව අමාත්‍යවරයා තහවුරු කළේය.

මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියේය.

හරීන් ප්‍රනාන්දු මහතා මේ වන විටත් සංචාරක හා ඉඩම් කැබිනට් අමාත්‍යවරයා ලෙසද කටයුතු කරමින් සිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...