සාක්ෂි දෙන්න ආ සෞඛ්‍ය ලේකම්ට හූ කියයි.CID ය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්!

Date:

කොළඹ LNW:ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලීන් එන්නත් තොගයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව සාක්ෂි ලබා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණු අතර සාක්ෂි ලබා දීමෙන් අනතුරුව පිටව යන විට පිරිසක් විසින් ඔහුට හූ කියා තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 03කට අධික කාලයක් චන්ද්‍රගුප්ත මහතා සාක්ෂි ලබා දී තිබුණි.

චන්ද්‍රගුප්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිටතට පැමිණි අවස්ථාවේ වෙනත් පැමිණිල්ලක් සිදුකිරීමට පැමිණි සිවිල් සංවිධාන නියෝජිතයින් කිහිපදෙනෙකුයි ලස චන්ද්‍රගුප්ත මහතාට හූ කියා තිබුණේ.

ඔවුන් ලස හූ කියා විරෝධය පළකිරීමත් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් හටගන ඇත.

නීතිවිරෝධී ලෙස ඖෂධයක් ගෙන්වීම පිලිබද කටඋත්තර ලබාගැම සදහා අද දින හිටපු සෞඛ්‍ය ලේකම් චන්ද්‍රගුප්ත මහතා කැදවා තිබුනි. පැය 3කට වැඩි කාලයක් එම මහතා කට උත්තර ලබාදීමෙන් අනතුරුව එලියට පැමිනියා. මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වීමක්ද කරනු ලැබුවා.

චන්ද්‍රගුප්ත මහතා එලියට පැමිනෙන අවස්තාවේ වෙනත් පැමිනිල්ලක් කිරීමට එම ස්තානයට පැමින සිටි සිවිල් සංවිධාන නියෝජිතයින් කිහිපදෙනෙක් විසින් චන්ද්‍රගුප්ත මහතාට හූ කියමින් විරෝධය පලකිරීමත් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට උණුසුම් තත්වයක් ඇතිවිනි

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...