ළමා නිවාසයක දරුවෙකුට පහරදී ඝාතනය කරලා. පාලිකාව අත්අඩංගුවට !

Date:

කල්මුණේ ප්‍රදේශයේ ළමා නිවාසයක රඳවා සිටි 17 හැවිරිදි පිරිමි දරුවෙකුට පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම ළමා නිවාසයේ පාලිකාව වන 28 හැවිරිදි කාන්තාවක් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ මඩකලපුව කොක් අඩිචෝලේ ප්‍රදේශයේ පදිංචි දරුවෙකි. ඔහුව සොරකමක් සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර අධිකරණය විසින් ලබාදුන් නියෝගයක් අනුව අදාළ ළමා නිවාසයේ රඳවා තබා ඇත.

එහිදී ඔහුගේ මුරණ්ඩුකම් මට්ටු කිරීමට යැයි පවසමින් ඔහුට පොලුවලින් පහරදී ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් සිය පුරවැසියන්ට උපදෙස්!

කොළඹ LNW:චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය චීන සංචාරකයින්ට නුදුරු...

වෙනස්වීම් සහ අලුත්වීම් ඉල්ලන පරාජයන්

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: තරගාවලිය 3-0 ට පරාජය...

නඩු පිට නඩු වැටුණු කෙහෙළිය පවුල:තවත් නඩු දෙකකට අධි චෝදනා!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල,...

Close Up Photographer Of The Year මෙවරත් සමීප ඡායාරූපකරණයට නවමු මුහුණුවරක් එක් කරමින්!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW): සොබාදහමේ සැඟවුණු සුන්දරත්වය සමීපව...