අපරික්ෂාකාරී ලෙස රිය පැදෙව්වොත් මෙන්න වෙන දේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඊයේ (02) පස්වරුවේ, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා , ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරය වෙත පැමිණි අවස්ථාවේදී පවසා ඇත්තේ, විනය ගරුක රියදුරන් බිහිකිරීමේ අරමුණින් විශේෂ ක්‍රමවේදයක් සකස් කරන බවයි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසූවේ,

“මාර්ග රිය අනතුරු විශාල සංඛ්‍යාවක් සිද්ධවෙනවා. ඒක විශාල ගැටලුවක් වෙලා තියෙනවා. මේකට ප්‍රධානතම හේතුව තමයි මිනිස්සුන්ගේ අපරික්ෂාකාරි රිය පැදවීම. වැඩි දවසක් යන්න කලින් අකුසලතා පදනම මත රියදුරු බලපත්‍ර ලකුණු කැපීම සහ අවලංගු වීමේ ක්‍රියාවලිය ඉදිරියට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.” ලෙස හෙතෙම පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉස්සෙල්ලා බලන්න ඕනෙ ඡන්දෙට එන්න හීන දකින මනමාලයා තව මාස කීයක් එළියෙ ඉඳියිද කියලා – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණය තමන්ගේ වගකීම ඉතාම ඉහළින්ම ඉටුකරන...

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...