පැරණි බැම්මක් කඩාවැටී කඩුගන්නාව ප්‍රාදේශීය රෝහලේ ඛේදවාචකයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පැරණි බැම්මක් කඩාවැටීමෙන් පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත. මෙලෙස මියගොස් ඇත්තේ, කඩුගන්නාව ප්‍රාදේශීය රෝහලේ කඩාවැටී ඇති පැරණි බැම්ම ඉවත්කර නව බැම්මක් ඉදිකරමින් තිබියදී බවයි වාර්තා වන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කඩුගන්නාව පරණපට්ටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි වියේ පසුවූ රංජිත් අබේරත්න නමැති අයෙක් වන අතර, අද දහවල් 12ට පමණ පැරණි තාප්පය කඩාවැටී ඇති අතර මෙම පුද්ගලයා බැම්ම සමග කඩාවැටුණු පස් කන්දකට යටවී ඇත.

කෙසේ වෙතත් කඩිනමින් එහි සිටි පිරිස රෝහල් සේවකයින්ගේ සහාය ඇතුව පස් කන්දට යටවූ පුද්ගලයා රෝහල්ගතකිරීමට පියවර ගත්තද ඔහු ඒ වනවිටත් මියගොස් තිබූ බවට තොරතුරු වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ අයවැය එපා. අලුත් එකක් ගෙන්න – සජිත් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:විපතට පත් ජනතාවට සහන දීම සඳහා පවතින...

රජයේ වාහන 40ක් අවභාවිතා කරලා – වීරවංශට වරෙන්තු!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට වරෙන්තු...

ඉන්දියාවේ අඛණ්ඩ සහය – තවත් හදිසි වෛද්‍යාධාර තොගයක් මෙරටට!(PHOTOS)

කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් හදිසි...