ජනසතු සේවා බැඩ්මින්ටන් තරු මහරගමදී වර්ණ ගන්වයි

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): මහරගම අරියානා හෝටල් පරිශ්‍රයේදී,2023 වසරේ ජනසතු සේවා බැඩිමින්ටන් ක්‍රීඩා තරු වර්ණ ගැන් වූ රාත්‍රිය දෙසැම්බර් 8 වෙනිදා පැවැත්විණි.එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූයේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සභාපති රොහාන් ද සිල්වා එක් විය.ඔහු අතින් ඇගයීම් ලද විශේෂ ක්‍රීඩකයින් සහ කණ්ඩායම් පහත දැක් වේ.


වඩාත්ම කැපී පෙනෙන ක්‍රීඩකයා
තරිඳු සිරිවර්ධන (ලංකා බැංකුව)
වඩාත්ම කැපී පෙනෙන ක්‍රීඩිකාව
නදුනි පීරිස් (ලංකා බැංකුව)
වසරේ නැගී එන තරුව
පිරිමි = දමිතා රත්නායක (ශ්‍රී ලංකාව ඉඩම් සංවර්ධන සංස්ථාව.)
කාන්තා = ඉනෝකා සඳමාලි (නාගරික සංවර්ධන අධිකාරිය )
2023 වසරේ හොඳම කණ්ඩායම
ලංකා බැංකුව

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

ශ්‍රී ලංකා – කසකස්තාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය අනුර කරුණාතිලක

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: දසවැනි පාර්ලිමේන්තුවට අදාළ ශ්‍රී...

PSTA වෙත විරෝධය පළකරමින් වෘත්තීය සමිති සහභාගීත්වයෙන් කොළඹදී විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW:පොදුජන වෘත්තීය සමිති මධ්‍යස්ථානය,වෘත්තීය සමිති හා වෘත්තිකයින්ගේ ජාතික...