CID ගිය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් විසින්  , උනවහන්සේ සම්බන්ධ කරගනිමින් සමාජ මාධ්‍යයේ පළ වන වීඩියෝව ගැන විමර්ශනයක් පවත්වන්නැයි  ඉල්ලීමක් කර තිබේ.

සිද්ධිය පිළිබඳ පැමිණිලි කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (29) පැමිණි අවස්ථාවේ දී දැක්වූ අදහස්,

”මීට 06 මාසෙකට කලින් මට වැට්සැප් ඔස්සේ වීඩියෝ එකක් එවලා කියනවා මේක බලපන් කියලා. මට කිව්වා වීඩියෝ ගණනාවක්ම තිබෙනවා මට රුපියල් කෝටියන් දියන් නැතිනම් උඹව ඝාතනය කරනවා කියලා කිව්වා ජූලි මාසේ පළමු වෙනිදා. මම කිව්වා මගේ වීඩියෝ ඇත්තෙත් නෑ මම රුපියල් කෝටියක් දෙන්නෙත් නෑ කියලා. මාව මරන්න ගැටලුවක් නෑ මම සූදානම් කියලා. ඊට පස්සේ එවපු කෙනාම ඒ වීඩියෝ ටික ඩිලීට් කළා. අජිත් එදිිසිංහ කියනවා ඔහුට වට්සැප් ඔස්සේ ආවාලු ඒ වීඩියෝ ටික”

ලෙස උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ADB වෙත නව මුහුණක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ආසියානු සංවර්ධන බැංකුව...

ධර්ම ශ්‍රී කාරියවසම්ට එරෙහිව ඇමති නලින්ද නඩු පවරයි!

කොළඹ LNW:යූ ටියුබ් අන්තර්ගත නිර්මාණකරුවෙක් වෙන ධර්ම ශ්‍රී කාරියවසම්ට...

ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම් විසින් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම ගැන ඇමරිකාවේ දැඩි අවධානයට..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකානු එක්සත් ජනපදයේ Meta සහ YouTube වැනි...