අල්ලස් ගත් යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් සිව්දෙනෙකු අත්අඩංගුවට

Date:

නිට්ටඹුව ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් අලෙවි කරන කාන්තාවකගෙන් අල්ලස් ගත් යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් සිව්දෙනෙකු නිට්ටඹුව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

නිට්ටඹුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට ලැබුණු ඔත්තුවක් අනුව සිදුකළ මෙහෙයුමකින් මෙම බුද්ධි අංශ නිලධාරීන් සිව්දෙනා අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් කලක් තිස්සේ මෙසේ නිට්ටඹුව ප්‍රදේශයේ කසිප්පු අලෙවි කරන්නන්ගේ නිවෙස්වලට ගොස් පොලිස් නිලධාරීන් වශයෙන් පෙනී සිටිමින් අල්ලස් ලබාගෙන ඇතැයි මූලික විමර්ශනවලදී හෙළිවී ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදාව සීරුවෙන් බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති...

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...